Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඊයේ දිනය තුළ 785ක් අත්අඩංගුවට

1 year ago

පොලීසිය දිවයින පුරා ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය හා අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වල දී ඊයේ (30) දිනය තුළ පුද්ගලයින් 785 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ අපරාධ සම්බධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 16 දෙනකුද අත් අඩංගුවට ගත් බවයි.

අත් අඩංගුවට ගෙන ඇති වරෙන්තුකරුවන් ගණන 274 ක්.

විවෘත වරෙන්තුකරුවන් 287 ක් ද අත් අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *