හබරණ ප්රදේශයේ දී සිදු වූ පවුල් ආරවුලක් හේතුවෙන් මාමණ්ඩිය විසින් සිය බෑණාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
එම අවස්ථාවේ මරණකරුගේ බිරිඳ විසින් සැමියාට පහරදීම සිදු කළ තම පියාට උදැල්ලකින් පහර දී ඇති බවයි පොලීසිය ප්රකාශ කළේ.
තියුණු ආයුධයකින් පහර කෑ පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.
සිය දියණියගේ උදලු පහරින් තුවාල ලැබූ ඝාතනය සිදුකළ පියා රෝහල් ගත කර ඇති අතර සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ ප්රතිකාර ලබන බවයි පොලීසිය ප්රකාශ කළේ.
මිය ගිය පුද්ගලයා ගැටහැත්ත ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්.

කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි