ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතාට අග්රාමාත්ය ධූරය ලබාදීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් මේ වන තෙක් සිදුවන නැතැයි කැබිනට් ප්රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු අගමැති ධූරය ලබා දීමට සූදානමක් ඇද්දැයි මාධ්යවේදීන් කල විමසීමකට ප්රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ ස්ථීර වශයෙන්ම කැබිනට් මණ්ඩලයේ දී එවැන්නක් සාකච්ඡා නොවූ බවයි.
කැබිනට් මාධ්ය හමුවේ දී ඔහු මේ බව අද කියා සිටියේය.

රක්ෂිත බන්ධනාගාරයේ සිටින නාමල්ට හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ලිපියක්
ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම ගැන ඇසෙන කතාව
රජයේ ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්යාංශය තීරණය කරයි
නාමල් රාජපක්ෂ යළිත් රිමාන්ඩ්
තිස්සකුට්ටි අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි
වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් නිවේදනයක්
තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ මාලිමා මන්ත්රී රිමාන්ඩ්
රටම කැළඹූ වස් කවිය ගැන පොලිසියෙන් ප්රකාශයක්
ශ්රී ලංකා පිල ලැබූ විශිෂ්ට ජය ගැන සංගක්කාරගෙන් විශේෂ සටහනක්
ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්රබල තත්ත්වයක පවතිනවා -නීතිපතිවරයා අධිකරණයට දැනුම්දෙයි
අන්දමන් ආශ්රිතව පීඩන අවපාතයක් වර්ධනය වෙයි! වැසි තත්ත්වය පහව යන දිනය මෙන්න!
මෙටා සමාගමට ඩොලර් බිලියන 25ක දැවැන්ත දඩයක්!