Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලබන 25 වැනි දායින් පසු පෞද්ගලික බස් වර්ජනයක්

2 years ago 1.5 K

කල්බදු වාරික ගෙවීමට ලබන දෙසැම්බර් මස දක්වා සහන කාලයක් ලබානොදුනහොත් ලබන 25 වන දායින් පසු වර්ජනයකට අවතීර්ණ වන බව බස් සංගම් පවසනවා.

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *