ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (05) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 305.00ක් ලෙස සහ විකුණුම් මිල රු. 312.57ක් ලෙස පහළ ගොස් තිබේ.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 305.25 – රු. 312.25
මහජන බැංකුව – රු. 305.30 – රු. 312.03
කොමර්ෂල් බැංකුව – රු. 303.50 – රු. 312.00
සම්පත් බැංකුව – රු. 305.50 – රු. 312.00
අමානා බැංකුව – රු. 306.80 – රු. 311.80

බස් – කාර් මාරක අනතුරක්! සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි!
අද උපරිම උෂ්ණත්වය කටුනායකට
තිලිණි ප්‍රියමාලිට වරෙන්තු
ආපදාවට පත්වූ ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්
ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
රන් හා රිදී මිලෙහි අදහාගත නොහැකි වැඩිවීමක්
තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි
14 හැවිරිදි දරුවාගේ අභිරහස් මරණයේ සුලමුල සෙවීම ඇරඹෙයි! මව හා පියා රිමාන්ඩ්!
‘Dhamma Bridge’ ව්‍යාපෘතිය ඇරඹෙයි
ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි