ඉදිරි සති දෙක තුළ තවත් භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව මෝටර් රථ අමතර කොටස් , රූපලාවන්‍ය උපකරණ , ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක ආනයන
සීමා මෙලෙස ඉවත් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
අදාළ ක්ෂේත්‍රයන්වල රැකියාවන්වල නිරත පිරිස් වෙතින් දිගින් දිගමට ලද ඉල්ලීම් අනුව මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කළා.
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ආනයන භාණ්ඩ 1465 කට සීමා පැනවූ අතර පසුව භාණ්ඩ 708 ක ආනයන සීමා ඉවත් කරනු ලැබුවා.

Rebuilding Sri Lanka අරමුදලේ වත්මන් තත්ත්වය
ශාක්‍යමුණි සර්වඥ ධාතු වන්දනාවට සියලු කටයුතු සූදානම්
ප්‍රසන්න රණතුංගට අධිකරණයෙන් ලැබුණු සහනය
වෛද්‍ය වර්ජනය තවදුරටත්! වර්ජනයට හේතු වූ ඉල්ලීම් මෙන්න!
ආපදා සහන ගැන අලුත් චක්‍රලේඛයක්
ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් අනාවැකියක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට දරුණු පරාජයක්
කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ මාරක අනතුරක්!දෙදරු පියෙක් ජීවිතක්ෂයට!
අනූෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාර ගත කරයි
ශ්‍රී ලංකා යොවුන් ඉනිම ලකුණු 58කට සීමා වෙයි
නවසීලන්ත කණ්ඩායමේ ප්‍රබලයෙක්ට ලෝක කුසලානය අහිමි වෙයි