Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අද උපරිම උෂ්ණත්වය කටුනායකට

4 weeks ago

අද (12) දින දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.5 ක් ලෙස කටුනායක කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

එමෙන්ම, අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 15.9 ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත.

අද දහවල් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් සිතියමේ දැක්වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *