පිටකොටුව තොග වෙළදපොලේ පරිප්පු, සුදු සිනී හා පාන් පිටි ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ ගොස් ඇති බව අත්‍යාවශ්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.
ඒ, අනුව පසුගිය දිනවල රුපියල් 375.00ට පැවති පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 350.00ක් දක්වා අඩු වී ඇති අතර, රුපියල් 250.00ට පමණ පැවති සුදු සිනී කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 225.00ක් දක්වා අඩු වී ඇති බවයි වර්තා වන්නේ.
මේ අතර ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල ද ඊයේ (28) රුපියල් 250.00ක් දක්වා මිල පහළ ගොස් තිබුණා.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ
ජාතික තරුණ සේවා සභාවට නව අධ්යක්ෂ මණ්ඩලයක්
වාහන 3ක් එකිනෙක ගැටෙයි! දෙදෙනෙක් රෝහලට!
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්