Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු ඇමති ජොන්ස්ටන් සහ පුතුන් දෙදෙනාට අධිකරණයෙන් අද දුන් නියෝගය

1 week ago

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු එළැඹෙන පෙබරවාරි 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (30) නියෝග කළේය.

සැකකරුවන්ට එරෙහි නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම තීරණය ලබා දෙන ලදී.

සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනාවක් මත මොවුන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගැනුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *