ගෝලීය හරිත වර්ධන ආයතනයේ උප සභාපතිවරයෙකු ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත්කර තිබෙනවා.
පසුගියදා දකුණු කොරියාවේ සෝල් නුවර පැවති ගෝලීය හරිත වර්ධන ආයතනයේ 11 වැනි සමුළුවේ දී එතුමාට මෙම තනතුර හිමිව තිබෙනවා.
ගෝලීය හරිත වර්ධන ආයතනය සභාපතිවරයකුගෙන් හා උපසභාපතිවරු දෙදෙනෙකුගෙන් සමන්විත වන අතර එහි උප සභාපති තනතුරු සඳහා මෙවර ශ්‍රී ලංකාව හා දකුණු කොරියාවේ නියෝජිතයින් පත්ව තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් විසින් මෙම අන්තර්ජාතික සංවිධානයේ වර්තමාන සභාපතිත්වය දරණු ලබනවා.

ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට