Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට දැවැන්ත ඉලක්කයක්

11 hours ago

2026, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීම සඳහා නවසීලන්තයට ලකුණු 183ක ඉලක්කයක් හිමිව තිබේ.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 182කි.

එහිදී ගුල්බදීන් නයිබ් ලකුණු 63ක් සහ සෙයිදිකුල්ලාහ් අට්ල් ලකුණු 29ක් ලබාගත්තහ.

පන්දුයැවීමේදී ලෝකී ෆර්ගියුසන් කඩුලු 02ක් දවාගත්තේය. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *