දහනවයෙන් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක දහනවයෙන් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ විරාන් චමුදිත තේරී පත්වී ඇත.
මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය නියෝජනය කරන ඔහු, මෙවර ලෝක කුසලාන තරඟාවලියේදී ශතක දෙකක් රැස් කරමින් දක්ෂතා දැක්වීමට සමත් විය.
මෙම 12 දෙනෙකුගෙන් යුත් ලෝක කණ්ඩායමට ඇතුළත් වූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වීම විශේෂත්වයකි.
විරාන් චමුදිත සමඟ මෙම කණ්ඩායමේ අනෙක් ආරම්භක පිතිකරුවා ලෙස නම් කර ඇත්තේ තරඟාවලියේ වීරයා සම්මානය දිනාගත් ඉන්දියාවේ විභව් සූර්යවංශී ය.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!
ගබ්සා සිදු කළ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට (වීඩියෝ)
නොකළ වරදකට වන්දි ගෙවූ සද්ධන්තයා
චමින්ද කුලරත්නගෙන් රිට් පෙත්සමක්?
නිපා වෛරසයට මුහුණ දෙන්න ලංකාවත් සූදානම් වෙයි
මෙන්ඩිස්ලා ශ්‍රී ලංකාවේ ගෞරවය රැකගයි! ජයග්‍රහණය සඳහා අයර්ලන්තයට ලැබුණු ඉලක්කය මෙන්න!
පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ඇරයුම්! අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න!
බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට
මුදල් වංචාවක් සම්බන්ධයෙන් මාලිමා මන්ත්‍රීවරුන් තිදෙනෙක්ට චෝදනා
ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට දැවැන්ත ඉලක්කයක්
සූපවේදී ඔලිම්පියාඩ් තරගාවලියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලාංකිකයෙකුට හිමි වෙයි
ආණ්ඩුව වට්ටන්න බෑ – මෛත්‍රීපාල සිරිසේන