අද (8) පස්වරුවේ තල්දූව, අමිතිරිගල මැදගොඩ ප්‍රදේශයේ දී මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි රුවන්වැල්ල පොලිසිය පවසනවා.
තුවාල ලැබූ 5 දෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත්කර ඇති අතර, එහිදී තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම අනතුරෙන් පසු ගිනිගැනීමකට ලක්ව ඇති බවටයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!
ගබ්සා සිදු කළ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට (වීඩියෝ)
නොකළ වරදකට වන්දි ගෙවූ සද්ධන්තයා
චමින්ද කුලරත්නගෙන් රිට් පෙත්සමක්?
නිපා වෛරසයට මුහුණ දෙන්න ලංකාවත් සූදානම් වෙයි
මෙන්ඩිස්ලා ශ්‍රී ලංකාවේ ගෞරවය රැකගයි! ජයග්‍රහණය සඳහා අයර්ලන්තයට ලැබුණු ඉලක්කය මෙන්න!
පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ඇරයුම්! අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න!
මුදල් වංචාවක් සම්බන්ධයෙන් මාලිමා මන්ත්‍රීවරුන් තිදෙනෙක්ට චෝදනා
19න් පහළ ලෝක කුසලාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලංකාවෙන්
ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට දැවැන්ත ඉලක්කයක්
සූපවේදී ඔලිම්පියාඩ් තරගාවලියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලාංකිකයෙකුට හිමි වෙයි
ආණ්ඩුව වට්ටන්න බෑ – මෛත්‍රීපාල සිරිසේන