ත්‍රිකුණාමලය, මොරවැව ප්‍රදේශයේ හක්ක පටස් කෑ වනඅලියෙකු මියගොස් තිබේ. මොරවැව D-9 යාය ප්‍රදේශයේ වැටී සිටියදී මෙම වනඅලියා සොයාගෙන ඇත.
වයස අවුරුදු 08ක් පමණ වයසැති මෙම වනඅලියා දින කිහිපයකට කීපයකට ඉහතදී හක්ක පටස් කා රෝගාතුරවී තිබේ.
ඒ අනුව ආහාර ගැනීමට නොහැකිව සිටියදී එම සත්ත්වයා, පශු වෛද්‍යවරයා පැමිණෙන විට මරණයට පත්ව ඇති බව සඳහන්.
ප්‍රදේශයේ සිටින දඩයක්කරුවන් විසින් ඌරන් මැරීම සඳහා මෙම හක්ක පටස් යොදා ගන්නා බව වනජීවි නිලධාරීන් පවසන අතර, එලෙස ඇටවූ උගුලකට මෙම වනඅලියා හසුවන්නට ඇතැයි ඔවුන් අනුමාන කරයි.
මරණ පරීක්ෂණය මහවැලි කලාප භාර වනජීවී පශු වෛද්‍ය කලිඳු ආරච්චි මහතාගේ උපදෙස් පරිදි සිදුකර වළ දැමීමට කටයුතු කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!
ගබ්සා සිදු කළ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට (වීඩියෝ)
චමින්ද කුලරත්නගෙන් රිට් පෙත්සමක්?
නිපා වෛරසයට මුහුණ දෙන්න ලංකාවත් සූදානම් වෙයි
මෙන්ඩිස්ලා ශ්‍රී ලංකාවේ ගෞරවය රැකගයි! ජයග්‍රහණය සඳහා අයර්ලන්තයට ලැබුණු ඉලක්කය මෙන්න!
පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ඇරයුම්! අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න!
බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට
මුදල් වංචාවක් සම්බන්ධයෙන් මාලිමා මන්ත්‍රීවරුන් තිදෙනෙක්ට චෝදනා
19න් පහළ ලෝක කුසලාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලංකාවෙන්
ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට දැවැන්ත ඉලක්කයක්
සූපවේදී ඔලිම්පියාඩ් තරගාවලියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලාංකිකයෙකුට හිමි වෙයි
ආණ්ඩුව වට්ටන්න බෑ – මෛත්‍රීපාල සිරිසේන