අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සිය Truth සමාජ මාධ්ය ගිණුම හරහා ඉරාන පාලනය ඉලක්ක කරගනිමින් දැඩි ප්රකාශයක් නිකුත් කර තිබේ.
“ඔවුන්ගේ ගුවන් ආරක්ෂක පද්ධති, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ නායකත්වය දැන් අවසන්,” යනුවෙන් ඔහු එහි සටහන් කර ඇත.
මෙම ප්රකාශයත් සමඟ ඔහු වොෂින්ටන් පෝස්ට් (Washington Post) පුවත්පතේ පළ වූ “ට්රම්ප් ධර්මවාදයේ උපත” (The birth of the Trump Doctrine) නම් ලිපිය ද උපුටා දක්වා තිබේ.
ඉරාන බලධාරීන් අමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කරන බවට ජනාධිපතිවරයා සටහන් කර ඇත්තේ මෙසේයි, They want to talk. I said “Too Late!” “ඔවුන්ට සාකච්ඡා කිරීමට අවශ්යයි. ‘දැන් ප්රමාද වැඩියි!” යනුවෙනි.
කලාපීය ගැටුම් උත්සන්න වී ඇති පසුබිමක ට්රම්ප්ගේ මෙම ප්රකාශය මඟින් පෙන්නුම් කරන්නේ ඉරානය සම්බන්ධයෙන් ඔහු දැඩි පිළිවෙතක් අනුගමනය කරන බවය.

රජයේ උත්සහය ඵල දරයි! අනෝජන්ට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කරයි!
බැසිල්ට රතු වරෙන්තු ලබාගන්නැයි අධිකරණයෙන් නියෝගයක්
අධිකරණයට අපහාස කළැයි කෙහෙළිය ඇතුළු පිරිසකට එරෙහිව පෙත්සමක්
පාකිස්තානය දණගස්වමින් සිංහ පැටව් ජය ලබයි
එයාර්බස් නඩුවට අල්ලස් කොමිසම ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි
සිරිලිය සවිය කළු සල්ලි සුදු කළාද ? – ශිරන්ති රාජපක්ෂගේ නඩුවේ සම්පූර්ණ කතාව
කැළඹුණු කාලගුණය ගැන නවතම නිවේදනය
කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්