ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් ක්රියාත්මක කර ඇති ‘එපික් ෆියුරි’ මෙහෙයුම යටතේ ඉරානයේ ඉලක්ක 6,000කට ප්රහාර එල්ල කර ඇති බව එක්සත් ජනපද මධ්යම අණදෙන නිලධාරියා ප්රකාශ කර තිබේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ එම ප්රහාර මගින් ඉරාන නෞකා 60කට ආසන්න ප්රමාණයක් සහ යාත්රා 30ක් හානි කර හෝ විනාශ කර ඇති බවය.
එමෙන්ම ප්රහාරයට ලක්කළ අනෙකුත් ඉලක්ක අතර ඉරාන හමුදා අණ මධ්යස්ථාන, අවි නිෂ්පාදන හා බැලස්ටික් මිසයිල මධ්යස්ථාන, සබ්මරීන් සහ ගුවන් ආරක්ෂණ පද්ධති ඇතුළත් වන බවත් එක්සත් ජනපද මධ්යම අණදෙන නිලධාරියා ප්රකාශ කර තිබේ.

කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි