අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහන වලින් අය කරන ගාස්තුව ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව දැනට පවතින වේශපත්ර මිල මෙන් සියයට පනහකට වැඩි ප්රතිශතයකින් ගාස්තු ඉහල දැමීමට නියමිතව ඇතැයි මුදල් අමාත්යංශයේ ආරංචි මාර්ග කියා සිටියි.
රජයේ ආදායම ඉහළ නැංවීම සඳහා ගෙනයන වැඩසටහන අනුව මෙම ගාස්තු වැඩි කිරීම ද සිදු කිරීමට නියමිතය.

කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි