Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

චමරි අතපත්තුගෙන් ඓතිහාසික ක්‍රිකට් වාර්තාවක්! ලකුණු 5කට කඩුලු 7ක් සමඟ හැට්‍රික් එකක්!

40 minutes ago

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඉන්දුනීසියානු කාන්තා කණ්ඩායමට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 5 කට කඩුලු 7 ක් දවා ගැනීමට සමත්ව තිබේ.

මෙය ඇගේ ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන අතරම, ජාත්‍යන්තර කාන්තා විස්සයි20 ඉතිහාසයේ වාර්තා වූ 5 වන හොඳම පන්දු යැවීම ලෙසද ඉතිහාසගත වේ.

මෙම ඓතිහාසික පන්දු යැවීමේ ඉනිමට අතිවිශිෂ්ට ‘හැට්‍රික්’ (Hat-trick) දවා ගැනීමක් ද ඇතුළත් වන අතර, ඒ අනුව කාන්තා විස්සයි20 තරගයකදී හැට්‍රික් එකක් ලබා ගත් පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නිය ලෙසද චමරි අතපත්තු වාර්තා පොත් අතරට එක්වෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *