ඩුබායි සිට මෙරටට රැගෙන ආ බව කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මෙහෙමඩ් පාසික් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුව මෙලෙස අද(11) අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින්.
ගම්පහ ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් ඔහුගේ පියාගේ නමින් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා ශිරාන් බාසික්ගේ පියාට අද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණෙන ලෙස දැනුම් දීමක් කර තිබූණා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරියක්
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වය වෙනස් වන ලකුණු
අම්පිටියේ සුමනරතන හිමිට ඇප
සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට තවත් නඩුවක්
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 24 සහ 25 විවාදයට
අර්චුනා රාමනාදන් අනුරාධපුර වේදිකාවට
රත්‍රං මිල පහතට
රුසියානු ජනාධිපති පුටින් ඉන්දියාවට
අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 12 දක්වා අඩු කරයි
විදුලි බිල ඉහළ දැමීම ගැන රජය ගත් තීරණය
පාසල් පොත් බෑගයේ බර අඩු කරන්න ආණ්ඩුවෙන් අලුත්ම වැඩක්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව රැස්වෙයි