Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විභාග දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

45 minutes ago

2026, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා අයදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර තිබේ.

ඒ අනුව අද (10) දින සිට අදාළ අයදුම්පත්‍ර යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

එම කටයුතු සැප්තැම්බර් 23 වනදායින් අවසන්වීමට නියමිතය.

අයදුම් පත්‍ර onlineexams.gov.lk යන සබැඳිය ඔස්සේ යොමු කළ හැකිය. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *