‘සිරිලිය සවිය’ සංවිධානයට රුපියල් මිලියන 10ක මුදලක් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සෞඛ්ය තත්ත්වය පිළිබඳ විශේෂඥ වෛද්ය මණ්ඩල වාර්තාව අද (16) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කෙරිණි.
අදාළ වාර්තාව පරීක්ෂා කළ මහේස්ත්රාත්වරයා විවෘත අධිකරණයේදී ප්රකාශ කළේ, කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයාගේ ආවරණ ලිපියක් ද සහිතව ඉදිරිපත් කර ඇති එම වාර්තාවට අනුව ශිරන්ති රාජපක්ෂ මහත්මියට බයිපාස් සැත්කමක් සිදුකළ යුතු බවට සඳහන් වන බවයි.
අල්ලස් හෝ දූ#ණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අදාළ වාර්තාව පරීක්ෂා කර කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටි අතර, ඒ අනුව නඩුවේ වැඩිදුර කටයුතු පස්වරු 2.45 දක්වා කල් තැබුණි.

මහේල ජයවර්ධන මුම්බායි පිලට සමුදෙයි
ඩෙංගු ව්යාප්ත වීමේ අවදානමක්
ශ්රී ලංකා රග්බි පිල තියුණු ජයක් ලබයි
සත්යග්රහයේ නිරතව සිටි පූජ්ය බලංගොඩ කස්සප හිමි රෝහල් ගත කරයි
ඔයාගේ වාහනේ අංක තහඩුවට තාමත් නම දාගත්තේ නැද්ද?ඔයාගෙ නම දාගන්න ආකාරය මෙන්න!
ප.ව. 1.00 න් පසු වැසි වැටෙන ප්රදේශ
ධම්මික පෙරේරාගෙන් සියලුම ශ්රී ලාංකිකයන්ට අනතුරු ඇඟවීමක්
ඥානසාර හිමි නිදහස්කරන තුරු මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක
බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට
රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316කට හෙට නොමිලේ ඇස් කණ්ණාඩි
ගෝඨා විදෙස්ගතවීමට අවසර ඉල්ලයි
කාන්තා තුන්කොන් ක්රිකට් සටනේ ජයග්රහණය ශ්රී ලංකාවට