පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා සිට පැමිණි ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන’ නිරත භික්ෂූන් වහන්සේලා, බුද්ධශාසන අමාත්යාංශයේ ලේකම්වරයා සමඟ පැවැති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු කොළඹ විහාරමහාදේවි උද්යානයට වැඩම කර තවදුරටත් එහි සත්යග්රහයේ නිරත වෙති.
ඊයේ (16) රාත්රියේ විහාරමහාදේවි උද්යාන පරිශ්රයේ තාවකාලික අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී සත්යග්රහයේ නිරත පිරිස සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

ධම්මික පෙරේරාගෙන් සියලුම ශ්රී ලාංකිකයන්ට අනතුරු ඇඟවීමක්
බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට
රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316කට හෙට නොමිලේ ඇස් කණ්ණාඩි
ගෝඨා විදෙස්ගතවීමට අවසර ඉල්ලයි
කාන්තා තුන්කොන් ක්රිකට් සටනේ ජයග්රහණය ශ්රී ලංකාවට
කෝටි 8කට අධික මුදල් හා දේපළ ක්රියාවිරහිත කරයි
ශිරන්ති රාජපක්ෂට බයිපාස් සැත්කමක් අවශ්ය බවට වෛද්ය වාර්තාවක්
ගාලුමුවදොර අසල මාර්ගයේ සවිකර තිබූ තාවකාලික අට්ටාල ඉවත් කරගනී
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල්යයි
සත්ව ලෝලීන් කම්පාවට පත් කරමින් අසාධ්ය තත්ත්වයෙන් කුඹුරක ඇද වැටී සිටින ‘කාවන්තිස්ස’
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
නාමල් රාජපක්ෂ අධිකරණයට