ආයෝජන ක්රම ප්රවර්ධනය කරන ආකාරය දක්වමින් සමාජ මාධ්යවල සංසරණය වන, කෘත්රිම බුද්ධි (AI) තාක්ෂණය මඟින් නිර්මාණය කරන ලද ව්යාජ වීඩියෝ සම්බන්ධයෙන් ප්රකට ව්යාපාරික ධම්මික පෙරේරා මහතා අනතුරු අඟවා සිටියි.
නිල නිවේදනයක් නිකුත් කරමින් ධම්මික පෙරේරා මහතාගේ කාර්යාලය සඳහන් කරන්නේ, එකී වීඩියෝවල හෝ ඒවායේ අඩංගු කිසිදු ආයෝජන වේදිකාවක සහ හිමිකම් පෑම්වලට ඔහුගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, එය මහජනතාව නොමඟ යැවීමට කළ ද්වේෂසහගත උත්සාහයක් බවත්ය.
මෙවැනි ව්යාජ අන්තර්ගතයන් දුටුවහොත් අදාළ සමාජ මාධ්ය වේදිකාවලට, report@cert.gov.lk හරහා ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදයට (Sri Lanka CERT) හෝ පොලීසිය වෙත වාර්තා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, තොරතුරු සඳහා නිල සමාජ මාධ්ය ගිණුම් පමණක් භාවිතා කරන ලෙසද දැනුම් දෙයි.

ඔයාගේ වාහනේ අංක තහඩුවට තාමත් නම දාගත්තේ නැද්ද?ඔයාගෙ නම දාගන්න ආකාරය මෙන්න!
ප.ව. 1.00 න් පසු වැසි වැටෙන ප්රදේශ
ඥානසාර හිමි නිදහස්කරන තුරු මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක
බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට
රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316කට හෙට නොමිලේ ඇස් කණ්ණාඩි
ගෝඨා විදෙස්ගතවීමට අවසර ඉල්ලයි
කාන්තා තුන්කොන් ක්රිකට් සටනේ ජයග්රහණය ශ්රී ලංකාවට
කෝටි 8කට අධික මුදල් හා දේපළ ක්රියාවිරහිත කරයි
ශිරන්ති රාජපක්ෂට බයිපාස් සැත්කමක් අවශ්ය බවට වෛද්ය වාර්තාවක්
ගාලුමුවදොර අසල මාර්ගයේ සවිකර තිබූ තාවකාලික අට්ටාල ඉවත් කරගනී
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල්යයි
සත්ව ලෝලීන් කම්පාවට පත් කරමින් අසාධ්ය තත්ත්වයෙන් කුඹුරක ඇද වැටී සිටින ‘කාවන්තිස්ස’