Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානමක්

7 minutes ago

පවතින වැසි සමග ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර ප්‍රකාශ කළේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 131,088 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *