Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි! ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අහස උසට නගී!

11 minutes ago

මැදපෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින උණුසුම් තත්ත්වය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 112.24ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය මැයි 18 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම මිලයි.

එමෙන්ම, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 99.54ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, “එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් අපි ඒ සම්බන්ධයෙන් යමක් කරනවා” යනුවෙන් ප්‍රකාශ කිරීමත් සමඟ මෙම තත්ත්වය වාර්තා වී තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *