මාතර, තලල්ල, නාඔටුන්න මුහුද සහ වෙරළ ප්‍රදේශයේදී අද (24) පෙරවරුවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් සොයාගත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය බර කිලෝ 561 ග්‍රෑම් 705ක් බව ආරක්ෂක අංශ පවසයි.
එහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 321යි ග්‍රෑම් 941ක් සහ අයිස් කිලෝ 239යි ග්‍රෑම් 764ක් තිබූ බවට තහවුරුවී ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර 10ක්, ගමන් මළු 11ක් සහ එම මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ බවට සැකකෙරෙණ ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙය නාවික හමුදාව මේ වසරේදී ගොඩබිමෙන් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන අතර, ඒවා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙහිබාලේ නමැත්තාගේ බවට පොලිසිය සැක පළ කරයි.

පොලිස් සිර මැදිරියේ සිටි තරුණයෙකු මියයෑම ගැන ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා
රඹුක්කන සහ පේරාදෙණිය – ගම්පොළ අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි
ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ
ත්‍රෛනිකායික මහනාහිමිවරුන් සත්‍යග්‍රහයේ නිරත වූ මහා සංඝරත්නයට නිකුත්කළ ලිපිය
විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහය අත්හිටුවයි
කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්‍යාව 10 දක්වා ඉහළට
ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට! ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක්!
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්