විරෝධතාව අතරතුර තමන් වහන්සේ දැඩි ලෙස රෝගාතුරව සිටි බැවින් දායකයන් විසින් අදාළ නවාතැන් සහ වෛද්ය පහසුකම් සලසා දුන් බවත්, එතැනට පැමිණි වෛද්ය කණ්ඩායම් ප්රතිකාර ලබාදුන් බවත් පූජ්ය බලංගොඩ කස්සප හිමියෝ පවසති.
බෞද්ධ සම්ප්රදාය අනුව අතීතයේ සිටම දායකයන් විසින් භික්ෂූන් වහන්සේලාට දානය, නවාතැන්, වාහන සහ ඉඩකඩම් පවා පූජා කර ඇති පසුබිමක හෝටල් කාමරයක් ගැන මෙලෙස ආන්දෝලනයක් ඇති කිරීම ප්රශ්නසහගත බව උන්වහන්සේ සඳහන් කළහ.
භික්ෂූන් වහන්සේලාට උපකාර කළ දායකයන්ගේ සහ හෝටලයේ නවාතැන් ලබාදුන් අයගේ පෞද්ගලික හා අනන්යතා තොරතුරු හෝටල් කළමනාකාරීත්වය විසින් මාධ්ය වෙත ලබාදීම බරපතළ කරුණක් බවත්, ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් උන්වහන්සේ පැවසූහ.
විරෝධතාවයට සහාය දක්වන පිරිස් බියගැන්වීමේ අරමුණින් රජයේ ආධාරකරුවන් විසින් භික්ෂූන් වහන්සේලා භාවිත කළ වාහන ඡායාරූප ගත කර, හිමිකරුවන්ගේ තොරතුරු මාධ්ය වෙත මුදාහැර ඇති බවට ද උන්වහන්සේ වැඩිදුරටත් චෝදනා කළහ.

අයවැය විවාදය පැවැත්වෙන කාලය තුළ මැති, ඇමතිවරු ඇතුළු රජයේ නිළධාරීන් පිරිසකට විදේශ සංචාර තහනමක්
අද කුඩයක් නැතිව එළියට යන්න එපා
බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් රතු නිවේදනයක්!
ලංකා IOC ඔක්ටේන් 95 පෙට්රල් මිල ඉහළ දමයි
පොලිස් සිර මැදිරියේ සිටි තරුණයෙකු මියයෑම ගැන ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා
රඹුක්කන සහ පේරාදෙණිය – ගම්පොළ අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි
ශ්රී ලංකාවට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ
ත්රෛනිකායික මහනාහිමිවරුන් සත්යග්රහයේ නිරත වූ මහා සංඝරත්නයට නිකුත්කළ ලිපිය
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි
කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්යාව 10 දක්වා ඉහළට
ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට! ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක්!
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්