Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් රතු නිවේදනයක්!

33 minutes ago

බෙංගාල බොක්කේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, ඉදිරි දිනවලදී එය සුළි කුණාටුවක් සහ ප්‍රබල සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉහළ සම්භාවිතාවක් පවතී.

අවදානම් සහිත මුහුදු තීරයේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි සමඟ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක.

උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95 ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසත්, දැනට එම ප්‍රදේශවල සිටින යාත්‍රා වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැඩි ලෙස උපදෙස් දෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *