ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා සමග සජීවී සංවාදයකට තමන් සූදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ මව්බිම ජනතා පක්ෂයේ මහනුවර සමුළුව අමතමිනි.
ජනතා ජාතික ජනපදය විසින් හොරු අල්ලා ජනතාවට මුදල් දෙන බවත්, ජාත්යන්තර ස්වෛරී බැදුම්කර නොගෙවා සිටීමට කටයුතු කරන බවටත් පුහු ප්රකාශයන් සිදු කරන බවටද ඔහු චෝදනා කළේය.
අද එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්රී ලංකා පොදු ජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ එකම ආකාරයේ දේශපාලනයක නියුතු වන බවත් එනිසා ආණ්ඩුවට හිතු ආකාරයේ බදු පනවමින් සිටින බවත් හෙතෙම පැවසීය.
එදා සතියට දේවතාවක් කොළඹ ආ රතු පෙළපාළි අද කිසිවක් නැති බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.


පියාසර කරමින් තිබූ ගුවන්යානයක් තුළදී ශ්රී ලාංකික කතකට දරු ප්රසූතියක්
ලංකාවටම විදුලිය ඇනහිටි හේතුව හෙලිවෙයි
නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
ලංකා IOC සමාගමේ ලාභයේ දැවැන්ත පහත වැටීමක්
පූජ්ය උලපනේ සුමංගල හිමිගෙන් CCDයට පැය 4ක ප්රකාශයක්
මෙරටට දර්ශනය වන අලංකාර උල්කාපාත වර්ෂාව
කොළඹ වරායේ ඩොලර් මි.392ක ව්යාපෘතියෙන් චීනය ඉවත් වෙයි
අකුරණ අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි! වාහන 8කට හානි!
අග්බෝ නාච්චාදූව වැව් රක්ෂිතයේදී හමුවෙයි
ශ්රීලන්කන් ගුවන් සමාගමෙන් විශේෂ දැනුම්දීමක්
නව රියදුරු බලපත්ර දඬුවම් ලකුණු ක්රමයේ නියමු ව්යාපෘතියක් ඇරඹේ
ජනප්රිය බොලිවුඩ් නළු ටයිගර් රොෆ් ඉලක්ක කර වෙඩි ප්රහාරයක්