Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කාවන්තිස්සට වෙඩි තැබූ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට

1 hour ago

කාවන්තිස්ස හස්තිරාජයාට වෙඩි තැබූ බවට සැක කෙරෙන වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ගල්ගමුව, හුණුගල්ලෑව ප්‍රදේශයේදී ගිනි අවි දෙකක් ද සමඟ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

මෙරට සිටි විශාලතම සහ උසම වන අලියෙකු ලෙසට කාවන්තිස්ස හස්තිරාජයා ප්‍රකටව සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *