මියගිය ‘කාවන්තිස්ස’ හස්තියාගේ මරණයට හේතු සහිත පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පශු වෛද්ය නිලධාරීන්ටත්, මරණය ගැන විධිමත් විමර්ශනයක් කරන ලෙස මීගලෑව අඩවි ආරක්ෂක ඩබ්. වීරකෝන් ඇතුළු නිලධාරීන්ටත් ගල්ගමුව වැඩබලන මහේස්ත්රාත් කාංචනා හතුරුසිංහ මහත්මිය නියෝග කර තිබේ.
කාවන්තිස්ස හස්තියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදු කෙරුණු අතර, මරණයට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීමේ වැඩිදුර පරීක්ෂණ වෙනුවෙන් හස්තියාගේ ශරීර කොටස් පේරාදෙණිය විශ්වවිද්යාලයේ පශු වෛද්ය පීඨය වෙත රැගෙන ගොස් ඇත.
ඉදිරියේදී ඇත්දළ යුගළ යළි ලබා ගැනීමට හැකි වන පරිදි මළ සිරුර වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ආරක්ෂිතව භූමදානය කරන ලෙසත්, එම ස්ථානයට ප්රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙසත් අධිකරණය විසින් මීගලෑව වනජීවී අඩවි ආරක්ෂකවරයා වෙත නියෝග කර තිබේ.

කිරිඳිවැල සිනමා ශාලාවක් තුළ තිබී ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනේ
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගය අද! ශ්රී ලංකාව පාකිස්ථානය සමඟ තරග බිමට!
බලංගොඩ කස්සප හිමිට කිසිදු පහරදීමක් සිදුවී නැහැ.. දැඩිව නීතිය ක්රියාත්මක කරනවා.. – පොලිස් මාධ්ය ප්රකාශක
අදත් ප්රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි
පවතින ගෑස් හිඟය නිමවන දිනය
ප්රංශයේ දැවැන්ත විරෝධතා! 1,200කට වැඩි පිරිසක් අත්අඩංගුවට!
මහේල ජයවර්ධන මුම්බායි පිලට සමුදෙයි
ඩෙංගු ව්යාප්ත වීමේ අවදානමක්
ශ්රී ලංකා රග්බි පිල තියුණු ජයක් ලබයි
සත්යග්රහයේ නිරතව සිටි පූජ්ය බලංගොඩ කස්සප හිමි රෝහල් ගත කරයි
ඔයාගේ වාහනේ අංක තහඩුවට තාමත් නම දාගත්තේ නැද්ද?ඔයාගෙ නම දාගන්න ආකාරය මෙන්න!