Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අනුර කුමාර හා දිලිත් අතර සජීවී රූපවාහිනි විවාදයක්?

3 years ago

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සමග සජීවී සංවාදයකට තමන් සූදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ මව්බිම ජනතා පක්ෂයේ මහනුවර සමුළුව අමතමිනි.

ජනතා ජාතික ජනපදය විසින් හොරු අල්ලා ජනතාවට මුදල් දෙන බවත්, ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර නොගෙවා සිටීමට කටයුතු කරන බවටත් පුහු ප්‍රකාශයන් සිදු කරන බවටද ඔහු චෝදනා කළේය.

අද එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ එකම ආකාරයේ දේශපාලනයක නියුතු වන බවත් එනිසා ආණ්ඩුවට හිතු ආකාරයේ බදු පනවමින් සිටින බවත් හෙතෙම පැවසීය.

එදා සතියට දේවතාවක් කොළඹ ආ රතු පෙළපාළි අද කිසිවක් නැති බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *