ඔස්ට්‍රේලියාව සමග අද(16) පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට අහිමි වී ඇති බව වාර්තා වනවා.
ඒ, ඔහු පෙරේදා දිනයේ පැවැති පළමු එක්දින තරගයේ දී මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන්.
ඔහු ඊයේ දිනයේ දී වෛද්‍ය පරීක්ෂණයකට ද මුහුණ දී ඇති ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ ආබාධය එතරම් බරපතල තත්ත්වයක නොමැති බවයි.
කෙසේ වෙතත්, ඔහුට හෙට තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව සදහන්.

වනිදු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට ඓතිහාසික ජයග්‍රහණයක්
හෙට තරගය ජය ගතහොත් අලුත්වන දශක 3ක් පැරණි ක්‍රිකට් වාර්තාව
ශ්‍රී ලංකා කණ්ඩායමට සටන්කාමී ජයක්
පළමු එක්දින තරගයේ ජය ඕස්ට්‍රේලියාවට
ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයට ඔස්ට්‍රේලියානු කණ්ඩායම නම් කෙරේ
දසුන් ශානක සුපිරි ඉනිමකින් ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලි පරාජයකින් ගලවයි