Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වනිදුට අද තරගය අහිමි වෙයි

3 years ago 46

ඔස්ට්‍රේලියාව සමග අද(16) පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට අහිමි වී ඇති බව වාර්තා වනවා.

ඒ, ඔහු පෙරේදා දිනයේ පැවැති පළමු එක්දින තරගයේ දී මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන්.

ඔහු ඊයේ දිනයේ දී වෛද්‍ය පරීක්ෂණයකට ද මුහුණ දී ඇති ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ ආබාධය එතරම් බරපතල තත්ත්වයක නොමැති බවයි.

කෙසේ වෙතත්, ඔහුට හෙට තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව සදහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *