පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කරමින්, එක්සත් ජනපද යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රැන්ඩි ජෝර්ජ්ට (Randy George) වහාම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) නියෝග කර තිබේ.
රැන්ඩි ජෝර්ජ් මහතාට සිය ධුර කාලය අවසන් කිරීමට තවත් වසරකට වැඩි කාලයක් ඉතිරිව තිබියදී මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඔහු එක්සත් ජනපද යුද හමුදාවේ 41 වන මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි” විශ්‍රාම ගනු ඇති බව පෙන්ටගනය තහවුරු කර ඇත.
ඔහු දශක ගණනාවක් පුරා සිදුකළ සේවය අගය කරන බව පෙන්ටගනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ජලය කප්පාදු කරන පැය ගණන සීමා කිරීමට තීරණයක්
ඇමෙරිකාවේ ‘සාමයේ පාගමන’ අප්‍රේල් 21 ලංකාවට! භික්ෂූහු දින හතක් දිවයින පුරා පාගමනින් වඩිති!
සෙව්වන්දිගේ උපන්දින කේක් සිද්ධිය ගැන CIDය පරීක්ෂණ අරඹයි
මහනුවර සිසුන් මියගිය අනතුරේ රියැදුරු රිමාන්ඩ්
GMOA හෙට යළිත් වර්ජනයක් කැඳවයි
ඇමති විජිත සහ රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති අතර හමුවක්
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ විදෙස් ජාතිකයින් 147 දෙනකු හලාවතදී අත්අඩංගුවට
‘GR 11’ සහල් ආනයනය සඳහා ගැසට් නිවේදනයක්
එෂාන් මාලිංගගේ සුපිරි දස්කම් SRH පිලට ජය ගෙන දෙයි
අප්‍රේල් 16 සහ 17 රජයේ සේවකයින්ට ‘Work From Home’ ?
A/L වලට A3ක් ගත්ත 14 හැවිරිදි සුමනධම්ම පොඩි හාමුදුරුවෝ! O/L කරලා තියෙන්නේ අවුරුදු 12න්!