කෙන්යාවේ නයිරෝබි නුවර පැවති 2026 ‘කිප් කේනෝ ක්ලැසික්’ (Kip Keino Classic) මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන එමින් පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් වුණා.
එහිදී ඔහු විසින් මීටර් 89.28ක දැවැන්ත දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ අතර, එය එම තරගාවලියේ නව වාර්තාවක් (Meet Record) ලෙස ද සටහන් වීම විශේෂත්වයක්.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ බෙල්ජියමේ තිමොති හර්මන් (මීටර් 87.35) විසින්.

මහින්ද පතිරණට එරෙහි වටගලගේ අපහාස නඩුව කැඳවයි
සජබ ප්‍රබලයෙක් සිය තනතුරුවලින් ඉවත්වෙයි
සාම පාගමන බලන්න ආ පිරිසට පඤ්ඤාකර හිමිගෙන් අවවාද
විදුහල්පති සේවයට බඳවා ගැනීමේ තරග විභාගය කල් යයි
පාප් වහන්සේ කළ ඉල්ලීම
“විශ්වාසභංගය ගේනකන් මන් තාම බලන් ඉන්නවා” – අගමැතිනි හරිනි අමරසූරිය
ප්‍රබල අකුණු සහිත වැසි ගැන කාලගුණයෙන් නිවේදනයක්
ජෝන්ස්ටන්ට ඇප
හිටපු ජනපති රනිල්ගේ නිවසට CIDයෙන් පැමිණෙයි
දන්සැල් සඳහා සෞඛ්‍ය අංශ වෙතින් මාර්ගෝපදේශ මාලාවක්
ඉදිරි දිනවල කාලගුණය සම්බන්ධයෙන් නිවේදනයක්
බොරතෙල් මිල යළි ඉහළට