Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්

1 minute ago

හංවැල්ල පොලිස් වසමේ ජල්තර ප්‍රදේශයේ කැලණි ගඟේ තිබී නාඳුනන පිරිමි මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ  ඊයේ(11) සවස ලැබුණු තොරතුරක් මත මෙම මළසිරුර සොයාගත් බවයි.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නැති බව වාර්තා වනවා.

 සිද්ධිය සම්බන්ධයෙන්  හංවැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර මෘත ශරීරය පිළිබඳ මහේස්ත්‍රාත් පරික්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *