Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සජිත් ප්‍රේමදාස රජයෙන් කළ ඉල්ලීම

9 minutes ago

සූර්යබල ව්‍යාපෘතිවලට දමාඇති තහංචි වහාම ඉවත් කර ඊට අවසර ලබාදීමේ ක්‍රියාවලිය නැවතත් ආරම්භ කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

වත්මන් රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මහජන උ⁣පයෝගීතා කොමිසම දැනුවත් කිරීමට එම කොමිසම හමුවට ගිය අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

සූර්ය බලශක්ති ක්⁣ෂේත්‍රයේ  නියැලී සිටින පිරිසක් සමග විපක්ෂ නායක සජිත් අද (28) මහජන උ⁣පයෝගීතා කොමිසමට පැමිණ ඔවුන්ගේ ගැටලු පිළිබදව සකච්ඡාවක නිරත වුණි.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

“නමට පුනර්ජන බලශක්ති ගැන කතා කර ක්‍රියාවෙන් සෘජුව සහ වක්‍රව තාප බලාගාර මාෆියාව ඉන්ධන බලාගාර මාෆියාව ප්‍රවර්ධනය කරන්නට රජය දරණ මේ උත්සාහයට විරුද්ධවයි අද අපි මේ  රටේ කුඩා හා මධ්‍ය පරිමාණයේ සුනීත බලශක්ති ව්‍යවසායකයා වෙනුවෙන් පැමිණියේ… “

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *