අද(27) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහ දහවල් කාලයේ පැය 1යි විනාඩි 40ක් සහ රාත්රී කාලයේ පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි.
එම විදුලි කප්පාදු කාලසටහන පහතින්.