Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අදත් පැය 3ක විදුලි කප්පාදුවක්

2 years ago

අද (19) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා
– දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
– රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා
– දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
– රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි

එම කාලාසටහන පහතින්.

NEXT : වැඩබලන ජනපති රනිල්ගේ නිවසට ගිනි තැබූ හිටපු ඇමති පුතා රටින් පනී!

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *