බර්මින්හැම්හී පැවැත්වෙන කොමන්වෙල්ත් තරගාවලිය සදහා සහභාගී වීමට එක්සත් රාජධානිය බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙදෙනෙක් ආගිය අතක් නැති බව වාර්තා වේ.
අතුරුදන්ව ඇත්තේ ජූඩෝ ක්‍රීඩිකාවක් සහ පුහුණුකරුවෙකි.
ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ අතුරුදන් වීම පිළිබදව බළධාරීන් බර්මින්හැම් පොලිසියට පැමිණිලි කර තිබෙන අතර තවත් පිරිස් අතුරුදන් වේ යැයි යන බිය ශ්‍රී ලංකා කණ්ඩායම භාරව කටයුතු කරන බළධාරීයා විසින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රද ලබාගෙන ඇති බව වාර්තා වේ.

ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට