හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාට ආර්ථිකය සම්බන්ධ ප්‍රබල තනතුරක් ලබා දීමට අවධානය යොමුවී තිබේ.
වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැගීමට කඩිනමින් ඩොලර් උපයා ගැනීමට හැකියාව ඇති ප්‍රබල ආර්ථික සංවර්ධන කමිටුවක් සකස් කර එහි සභාපතිධුරය ධම්මික පෙරේරා මහතාට ලබා දෙනු ඇතැයි ද වාර්තා වේ.
ඒ සඳහා ධම්මික පෙරේරා මහතා කැමැත්ත පළ කර ඇති බවද දැනගන්නට ඇත.

සුරාසැල් වසා තැබෙන දින ගැන දැනුම්දීමක්
පල්ලේගම හිමිගේ පළමු DNA පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි
ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට
විදුලි බිල අඩු කරන පෙරනිමිති! තවත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 07ක් කොළඹ වරායට!
දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 42කට තුවාල!
මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්