Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විදුලි කප්පාදුව පැය 2යි විනාඩි 20ක් දක්වා වැඩි වෙයි – නව විදුලි කප්පාදු කාලසටහන මෙන්න

2 years ago 6.5 K

අද (23) සිට ලබන 25 වනදා දක්වා දිනකට පැය දෙකයි විනාඩි 20ක කාලයක විදුලි
කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී තිබෙනවා.

පැරණි ලක්ෂපාන බලාගාරයේ අධියර 1 ක්‍රියාත්මක නොවීම වෙස්ට්කොස් බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සඳහා ඉන්ධන නොමැතිකම මෙන්ම හදිසි විදුලි ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි එම කොමිසම කියාසිටියේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැය 1ක් සහ විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇති.

අද (23) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා

  • සවස් කාලයේ පැය 1 යි
  • රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා

  • සවස් කාලයේ පැය 1 යි
  • රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *