නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත නිල වශයෙන් පත්වීම් ලිපි ප්රදානය අද (04) ක්‍රීඩා අමාත්‍යංශයේදී සිදුකර තිබේ.
ඒ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විතය.
එහි සාමාජිකයින් පහතින්
ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා – සභාපති
අර්ජුන් රිශ්යා ප්‍රනාන්දු මහතා – ලේකම්
වෛද්‍ය මහියා ගුණසේකර මහතා – සාමාජික
ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත් මහතා – සාමාජික
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා – සාමාජික
ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා – සාමාජික
තිලකා ජිනදාස මහත්මිය – සාමාජිකා

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා