පසුගියදා සමාජ මාධ්‍යවල සංසරණය වූ සිසුවියන් සමග ගුරුවරියන් නර්තනයක යෙදුණ ‘මේ මධ්‍යපානේ තියෙන ජොලිය ගෑනු නොදන්නේ – ඒ රසේ දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ’ යන ගීතයට. නර්තනයේ යෙදෙන මීගමුව අධ්‍යාපන කලාපයේ කනිෂ්ඨ විදුහලක ගුරුවරියන් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
නර්තනයේ යෙදෙන්නේ පාසල් භූමියේ වන අතර එම ගුරුවරියන්ගේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ඒ පිළිබඳව වහාම විමර්ශනයක් පැවැත්වීමට නියෝග කළ බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් පැවැසීය.
සබැඳි පුවත් : විභාග දෙපාර්තමේන්තුවෙන් ගුරුවරුන්ට ලක්ෂ 150ක පොල්ලක්

මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්
ලෝක කුසලාන තරගාවලිය අතරතුර ශ්‍රී ලංකාවේ දී ගංජා සුරුට්ටු ඇද්ද පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයාට තහනමක්
බොරතෙල් මිල තවදුරටත් ඉහළට
සියලුම රාජ්‍ය ආයතනවලට අති විශේෂ චක්‍රලේඛයක්
අද කාලගුණය