Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වැඩබලන පොලිස්පතිවරයා ලෙස සංජීව ධර්මරත්න පත් කෙරේ

3 weeks ago

වැඩබලන පොලිස්පතිවරයා ලෙස, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පත්කර තිබෙනවා.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විදෙස් ගතවීම හේතුවෙන් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *