Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පළාත් සභා මැතිවරණයේ නීති සමාලෝචනයට තේරීම් කාරක සභාවක්

3 weeks ago

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය සමාලෝචනය කර කඩිනමින් එම මැතිවරණය පැවැත්වීමට සඳහා වන කටයුතු සිදුකිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. 

අය වැය තුන්වන වර කියවීම හෙවත් අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භයට පෙර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යොමුකළ පැනයකට පිළිතුරු ලබා දෙමින්  බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

“රාජ්‍ය පාරිපාලන අමාත්‍යංශ කාරක සභා විවාදයේදී රාජ්‍ය පාරිපාලන ඇමතිවරයා විසින් යෝජනා කළා විශේෂ තේරීම් කාරක සභා ක්‍රමයක්. ඒක කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් වෙන​වා”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *