ගංවතුර ආපදා තත්වය හේතුවෙන් හදිසි සන්නිවේදන අවශ්‍යතා සඳහා ඩයලොග්, මොබිටෙල්, හච් සහ එයාර්ටෙල් යන දුරකථන සන්නිවේදන ආයතන මගින් නොමිලේ ලබාදෙන දීමනා පහත පරිදි වේ.
Dialog (ඩයලොග්)
නොමිලේ විනාඩි 250ක් සහ 1 GB ඩේටා
සක්‍රීය කරගැනීමට: #006# අමතන්න
Mobitel (මොබිටෙල්)
නොමිලේ විනාඩි 300ක් සහ 1 GB ඩේටා
සක්‍රීය කරගැනීමට: Yes ලෙස type කර 7677 ට SMS කරන්න
Airtel (එයාර්ටෙල්)
නොමිලේ මිනිත්තු 250ක්, SMS 250ක් සහ 1GB DATA
සක්‍රීය කරගැනීමට: #006# අමතන්න
Hutch (හච්)
නොමිලේ මිනිත්තු 250ක්, SMS 250ක් සහ 1GB DATA
සක්‍රීය කරගැනීමට: *311# අමතන්න
SLT-MOBITEL – ස්ථාවර දුරකථන සම්බන්ධතා පාරිභෝගිකයන් හට නොමිලේ ඇමතුම් සහ Home Broadband (Fibre, Home 4G LTE සහ ADSL) පාරිභෝගිකයන් හට නොමිලේ Data ලබා දී ඇත. (සක්‍රීය කර ගැනීමට අවශ්‍ය නැත)

ජනපති හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන්ට දැඩි ක්‍රියාමාර්ග
ආපදා මරණ සංඛ්‍යාව 600 ඉක්මවා යයි
මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්මමට
ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන දෙන්න UNDP ඉදිරිපත් වෙයි
අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
‘දිට්වා’ ව්‍යසනයෙන් හානියට පත් නිවාස සඳහා වන්දි ලැබෙන ආකාරය මෙන්න
ආපදාවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට මාසික දීමනාවක්
හානියට පත් නිවසක ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට රජයෙන් මුදල්
නිවාස අහිමි වූ අයට කුලී නිවාස සඳහා මාසික දීමනාවක්
මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට ටින් මාළු පෙට්ටි 25,000ක්
අයවැය සම්මතවීමට පෙර ජනපතිගෙන් සංවේදී කතාවක්