දෙසැම්බර් මාසයේදී ලාෆ් (LAUGFS) ගෑස් මිලෙහි කිසිඳු සංශෝධනයක් සිදු නොවන බව එම සමාගමේ අධ්යක්ෂ නිරෝෂන් පීරිස් පවසනවා.
රටතුළ පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම මාසය තුළ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකිරීමට තීරණය කළ බවයි අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.
ඒ අනුව 12.5kg ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක්ව පවතින අතර 5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පවතින්නේ රුපියල් 1,645ක් ලෙසයි.

ජනපති හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන්ට දැඩි ක්‍රියාමාර්ග
ආපදා මරණ සංඛ්‍යාව 600 ඉක්මවා යයි
මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්මමට
ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන දෙන්න UNDP ඉදිරිපත් වෙයි
අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
‘දිට්වා’ ව්‍යසනයෙන් හානියට පත් නිවාස සඳහා වන්දි ලැබෙන ආකාරය මෙන්න
ආපදාවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට මාසික දීමනාවක්
හානියට පත් නිවසක ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට රජයෙන් මුදල්
නිවාස අහිමි වූ අයට කුලී නිවාස සඳහා මාසික දීමනාවක්
මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට ටින් මාළු පෙට්ටි 25,000ක්
අයවැය සම්මතවීමට පෙර ජනපතිගෙන් සංවේදී කතාවක්