වැඩි කළ ඉන්ධන කෝටාව ලබාදීමේ හැකියාව පවතින්නේ තෝරාගත් ත්‍රිරෝද රථ සඳහා පමණක් බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.
“පුද්ගලික පරිහරණයට ගන්නා ත්‍රිරෝද රථයකට මේ තෙල් කෝටාව දීමේ හැකියාවක් නැහැ. මේ තෙල් ටික දෙන්නේ මගී ප්‍රවාහනය සඳහා සම්බන්ධ වෙන ත්‍රීරෝද රථ සඳහා පමණයි… පළමු පියවරේදී. ඒ දුරකථන අංකය හරහා ත්‍රීරෝද රථය මගී ප්‍රවානයේ යෙදෙන්නේ ද නැද්ද යන්න නියමනය වෙනවා. ඒක දුවන්නේ නැත්නම් ඊළඟ අදියරයේදී.. ඊළඟ සතියේදී මේක අනිවාර්යෙන්ම ඉවත් කරලා නියම තත්ත්වයට පත්කිරීමේ හැකියාවක් තිබෙනවා.”

ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට